විදේශ රැකියා නියුක්ත විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සදහා එකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශයක් – (InSA) – කොළඹ දිස්ත්‍රික් වැඩසටහන

විදේශ රැකියා නියුක්ත විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සදහා එකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශයක් – Integrated Systematic Approach (InSA) – කොළඹ දිස්ත්‍රික් වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන Integrated Systematic Approach (InSA) වැඩසටහනේ 2වන…



